top of page

දින්නං සුඛඵලං හෝති

දුන් දෙය සැපය ගෙන දෙයි

ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ සහ වෙනත් වියදම් සඳහා පරිත්‍යාග

 

මෙම වටිනා සේවාව ඉටු කිරීම සඳහා ඉදිකිරීම්, අලුත්වැඩියාවන් සහ අනෙකුත් සියලු වියදම් සඳහා දස්සනා බෙෳද්ධ මධ්‍යසථානය ඔබගේ නොමසුරු දායකත්වය අපේක්ෂා කරයි. පහත සඳහන් ගිණුම් විස්තර භාවිතා කිරීමෙන් ඔබට කැමති ප්‍රමාණයකට දායක විය හැකිය.

 

බැංකුවේ නම: මහජන බැංකුව

ශාඛාව: මහනුවර

ගිණුම් හිමියාගේ නම: පූජ්‍ය පල්කුඹුරේ චන්දිම හිමි

ගිණුම් අංකය: 0032 0013 2001 163

දස්සනා සුභ පතන්නන්ගේ ගිණුම (මාසික පරිත්‍යාගය)

 

මධ්‍යස්ථානයේ නඩත්තුව සඳහා දායක වීම සඳහා ඔබට දස්සනා සුභ පතන්නන්ගේ ගිණුම හඳුන්වා දී ඇත. මෙම පරිත්‍යාග ප්‍රධාන වශයෙන් සේවක වැටුප් ගෙවීම් සහ භාවනා මධ්‍යස්ථානයේ දෛනික අවශ්‍යතා වැනි මාසික ගෙවීම් සඳහා යොදා ගැනේ.

 

සෑම මසකම ස්ථාවර මුදලක් (රු. 500 ට වැඩි) තැන්පත් කිරීමෙන් දායක වීමට ඔබට පහත සඳහන් ජංගම ගිණුමේ විස්තර භාවිතා කළ හැකිය (ස්ථාවර නියෝගයක් වඩාත් සුදුසු වේ).

බැංකුවේ නම: මහජන බැංකුව

ශාඛාව: ගලගෙදර

ගිණුම් හිමියාගේ නම: දස්සනා සුභ පතන්නන්ගේ ගිණුම

ගිණුම් අංකය: 1141 0019 0066 906

බැංකු ස්විෆ්ට් කේතය: PSBKLKLXA 023

Contact Information

                             Bebalagama, Galagedara

                             Kandy, Sri Lanka

Quick Links

  • Home

  • About Us

  • Meditation

  • Sanwara

  • One Day

  • Contact Us

Follow us on

  • Facebook
  • LinkedIn
  • Youtube

© 2024 Dassana Buddhist Centre. All Rights Reserved.

bottom of page